Daga Karana Ha Pancha Lyrics- Ranga Priyadarshana

Daga Karana Ha Pancha Lyrics: Daga Karana Ha Pancha is the most recent Ranga Priyadarshana song and music is composed by Janaka Fonseka. Daga Karana Ha Pancha Lyrics are penned by Ranga Priyadarshana. Daga Karana Ha Pancha features Ranga Priyadarshana. This song is published under the label of Yajitha Music.

Daga Karana Ha Pancha Lyrics

Daga Karana Ha Pancha Song Detail

Song: Daga Karana Ha Pancha
Singer: Ranga Priyadarshana
Lyrics: Ranga Priyadarshana
Music: Janaka Fonseka
Featuring: Ranga Priyadarshana
Label: Yajitha Music

Daga Karana Ha Pancha Lyrics

දඟකරනා හා පැංචත් මං වගේමලූ
මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලූ
මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ
මම පාඩම් වැඩ හොඳින්
කරන හොඳ ළමයෙක්ලූ

කුරැළු පැංචා වගේ කියලා තාත්තා කියනවා
දඟමල්ලක් තමයි කියලා අම්මා කියනවා
ආච්චි සීයා රන් මැණිකක් කියලා කියනවා
මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා

හිරැ කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා
අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා
මිණි පහනක් වාගේ ගුරැතුමිය ඉන්නවා
මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා

Watch Daga Karana Ha Pancha Ranga Priyadarshana Video Song

Daga Karana Ha Pancha Song FAQ

Who wrote the lyrics of  “Daga Karana Ha Pancha” song?

Ranga Priyadarshana has written the lyrics of “Daga Karana Ha Pancha”.

Who is the singer of  “Daga Karana Ha Pancha” song?

Ranga Priyadarshana has sung the song “Daga Karana Ha Pancha”.

Who has been featured in the music video?

The music video of  “Daga Karana Ha Pancha” features Ranga Priyadarshana.

Who composed the music of  “Daga Karana Ha Pancha” song?

Daga Karana Ha Pancha song composed by Janaka Fonseka.

You may also like...